
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නාවලපිටිය ප්රදේශයට ඇදහැලුණු ගිගුරුම් සහිත වැසි සමඟ ගල්මුදුන වතුයායේදී අකුණු සැර වැදීමෙන් කිරි ගොවිපළක සිටි කිරිදෙනුන් තිදෙනෙකු සහ ගවයකු මිය ගොස් තිබේ.
කිරි ගොවිපළේ හිමිකරු පැවසුවේ මියගිය සතුන් සිව්දෙනාගේ වටිනාකම රුපියල් ලක්ෂ 08 ක් පමණ වන බවයි.
අකුණු සැර වැදුණු ස්ථානයේ පොළව මත විශාල කුහරයක් පවතින බව ප්රදේශවාසීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart