
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගාල්ල බන්ධනාගාරයේ ජේලර්වරියක් එම බන්ධනාගාරයේම බන්ධනාගාර නියාමකවරියක් ඝාතනය කිරිම සදහා කොන්ත්රාත්තුවක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භකොට ඇති බව ගාල්ල පොලිසියේ සුළු පැමිණිලි අංශය පවසයි.
විවිධ අපරාධ සම්බන්දයෙන් ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින කාන්තා රැදවියකට බන්ධනාගාර ජේලර්වරිය විසින් මෙම කොන්ත්රාත්තුව ලබාදී ඇති බව බන්ධනාගාර නියාමකවරිය විසින් පොලිසියට කරණු ලැබූ පැමිණිල්ලේ සදහන් වේ.
බන්ධනාගාර නියාමකවරිය ඝාතනය කිරිම සදහා ජේලර්වරිය විසින් තමන්ට කොන්ත්රාත්තුව ලබාදුන් බවට අදාළ කාන්තා රැදවිය විසින් වෙනත් කාන්තාවකට පවසා ඇත.
ඇය මේ බව බන්ධනාගාර නියාමකවරියට දැනුම් දි ඇති බව පොලිසිය පවසයි.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart