
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් රාජධානියේ ඩ’බි හි ප්‍රධාන හෝටලයක් ශ්‍රී ලාංකික සමාගමකට විකුණා ඇති බව Derbyshire Live වාර්තා කරයි.
St Mary’s Gate හි II ශ්‍රේණියේ ලැයිස්තුගත Cathedral Quarter හෝටලය, දැදිගම සමූහ ව්‍යාපාරයට අනුබද්ධ Lavendish Leisure හි රශ්මි දැදිගම සහ පීටර් කරන් විසින් මිලදී ගෙන ඇත.
එහෙත් එය මිලට ගත් මුදල සම්බන්ධයෙන් තොරතුරු හෙළිවී නොමැත.
එම හෝටලයේ තනි තනිව නිර්මාණය කරන ලද නිදන කාමර 38ක් තිබේ.
2010 දී දිවංගත දෙවැනි එලිසබෙත් රැජින මෙම හෝටලයෙන් ආහාර ගැනීමෙන් පසු එහි ප්‍රධාන අරක්කැමියාට ඇය පෞද්ගලිකව ස්තූති කිරීම සම්බන්ධයෙන් මෙම හෝටලය ප්‍රසිද්ධියක් උසුලයි.
එය වික්ටෝරියානු දේපළක් වන අතර මීට පෙර පොලිස් ස්ථානයක් ලෙසද සභා මූලස්ථානය ලෙසද යොදවාගෙන තිබේ.
2008 දී, පෙර අයිතිකරුවන්, The Finesse Collection විසින් දේපළ මිලදී ගෙන එය බුටික් හෝටලයක් බවට පරිවර්තනය කළේය.
වික්ටෝරියානු මොසෙයික් තට්ටු, පැල්ලම් සහිත වීදුරු ජනෙල් සහ විශාල මධ්‍යම පඩිපෙළක් ඇතුළුව, මෙම ගොඩනැගිල්ල තවමත් එහි ඉපැරණි කාලපරිච්ඡේද ලක්ෂණ රඳවා තබා ගැනීමට සමත්ව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart