
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රංගල ප්රදේශයේ පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා ඉඩම් කොටසක් පවරා ගැනීමට ශ්රී ලංකා පොලිසියට ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
රංගල පොලිස් ස්ථානය දැනට කුලී පදනම මත ගැටගහවෙල වතු සමාගමට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බව රජය පවසයි.
ගොඩනැගිල්ලේ ඉඩ ප්රමාණවත් නොවීම හේතුවෙන් නිලධාරීන්ට නිසි පරිදි රාජකාරි කිරීමට අපහසු වී ඇත.
එබැවින් රංගල පොලිස් ස්ථානය පිහිටුවීම සඳහා උඩුපුස්සැල්ලාව වැවිලි සමාගමට අයත් ඩක්වාරි වත්තෙන් අක්කර 02ක ඉඩමක් පොලිසියට පවරා ගැනීමට මහජන ආරක්ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart