
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා හෙද හෙදියන් 3000ක් බඳවා ගැනීමට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල උපදෙස් ලබාදී තිබේ.
බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගැටලු මතුවුවහොත් ඒ සඳහා කැබිනට් යෝජනාවක් සකස් කරන ලෙස ද ඇමැතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද අංශයට අනුයුක්ත නිලධාරීන් සමඟ ඊයේ (අගෝස්තු 29) සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට මෙම නියෝගය නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart