August 10, 2026

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධව අද (10) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා සාගර කාරියවසම් පැමිණි අවස්ථාවේදී මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.