
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධිකරණයේ විභාග වන නඩුවලට පෙනීනොසිටීම නිසා වරෙන්තු නිකුත් කර ඇති හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මෙරටට ගෙන්වා ගැනීමට ඇමෙරිකාවේ අධිකරණයේ සහාය පතන බව මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල ‘දිවයින’ පුවත්පතට පවසා තිබේ.
මේ සඳහා අන්තර්ජාතික පොලිසියේ සහාය පතා ඇමෙරිකා අධිකරණයේ සහාය පතන බවද හෙතෙම සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු වේ නම් කවර රටක වුවද එහි පුරවැසියකු මෙරටට ගෙන්වා ගැනීමට එරට අධිකරණයේ සහාය ලබාගත යුතුව ඇතැයි ඇමැතිවරයා පෙන්වාදී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart