
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.21 වන දින පේසාල පොලිස් වසමේ කාටස්පත්ත්‍රි හංදියේ දී සහ මන්නාරම බස් නැවතුම්පොල පිටුපස ප්‍රදේශයේ දී වැටලීම් සිදුකර ඇත.
එහි දී ජාවාරම් කිරීම සඳහා රැගෙන ආ ග්‍රෑම් 250 අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පේසාලේ සහ එරුක්තලම් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ත් 27 ත් අතර පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයන් සහ ඔවුන් සතුව තිබූ කැබ් රථයක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart