
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ජන බලවේග පක්ෂයේ පාලනය යටතේ පවතින පෑලියගොඩ නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය සම්මත කරගැනීමේ විශේෂ මහා සභාව 19 වැනිදා උදෑසන එම නගර සභාවේ සභාපති එම්. කපිල සමන් කීර්තිගේ සහ නගර සභාවේ ලේකම් ගීතානි ඩී. ලොකුවැල්ලගේ සහභාගිත්වයෙන් පෑලියගොඩ නගර සභා ශ්රවණාගාරයේදී පවත්වන ලදී.
මෙහිදී අයවැයට පක්ෂව ජාතික ජනබල වේගයේ මන්ත්රීවරු අටදෙනෙක් ඡන්දය ප්රකාශ කළ අතර සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය, ශ්රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය යන පක්ෂවලින් සැදුම්ලත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ මන්ත්රීවරු නවදෙනෙක් අයවැයට විපක්ෂව ඡන්දය ප්රකාශ කළහ.
ඒ අනුව වැඩි ඡන්ද එකකින් අයවැය පරාජය විය.
මේ අතර ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර මහනගර සභාවේ අයවැය දෙවන වරටත් ඊයේ පරාජයට පත්වී තිබේ.
අයවැයට පක්ෂව ඡන්ද 13ක් ද, විපක්ෂව ඡන්ද 14ක් ද හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart