
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ස්වාධීන මන්ත්රී රාමනාදන් අර්චුනා අද පාර්ලිමේන්තුවේ කලබලයක් ඇතිකළේ, දිවා ආහාරය සඳහා මන්ත්රීවරුන්ගේ ආපන ශාලාවට ගිය අවස්ථාවේදී එහි ආහාර නොමැති බවට විරෝධය පළකරමිනි.
“මම මගේ දිවා ආහාරය සඳහා මන්ත්රීවරුන්ගේ ආපන ශාලාවට ගියා, එහිදී රතු බත් සහ හොදියි විතරයි තිබුණේ. මොන මගුල් පාර්ලිමෙන්තුවක්ද මේක. දෙකහමාරට කන්න ගියා, කන්න නෑ පාර්ලිමේන්තුවේ” යැයි කියමින් මන්ත්රීවරයා කෑ ගැසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart