
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ බොන්ඩි වෙරළේ වෙඩිතැබූ ප්‍රහාරකයකු නිර්භීතව මැඩපැවැත්වීමෙන් පසු 43 හැවිරිදි දෙදරු පියෙකු සහ පළතුරු සාප්පු හිමියෙකු වන අහමඩ් එල් අහමඩ් වීරයකු බවට.පත්ව ඇත.
පසුව දෙවැනි තුවක්කුකරුවෙකු විසින් ඔහුට දෙවරක් වෙඩි තබා ඇති අතර, දැනට ඔහු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී. ඔහු සුවය ලබනු ඇතැයි අපේක්ෂා කරන බව බලධාරීහු පවසති.
නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන්නේ, යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් බොන්ඩි වෙරළේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති අතර, දරුවකු ඇතුළුව 29 දෙනකු රෝහල්ගත කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart