November 24, 2025

ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියාය.

ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇය මෙසේ CIDව වෙත පැමිණ ඇත.