
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රටේ බලයට පත්වන සෑම ආණ්ඩුවකටම පවතින්නේ රට ගොඩනැගීමේ පරමාර්ථය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ ගැටලුව පවතින්නේ එම උත්සහය කෙතරම් ප්‍රායෝගික මට්ටමකින් සිදුවනවා ද යන්න සම්බන්ධයෙන් බවයි.
කිසිඳු ආණ්ඩුවක් වැඩ නොකිරීමේ මතයක නොසිටින බවත් ප්‍රතිපත්ති සහ අරමුණු ඉටු කරගැනීමට නොයෙක් උපක්‍රම භාවිත කරන බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.
එම ක්ර්රියාවලියේදී මුදල් වෙන්කිරීම මෙන්ම වැයකිරීම ද සිදුකරන බව පෙන්වාදුන් මන්ත්‍රීවරයා පැවසුවේ, අරමුණු ඉටුවූයේ ද යන්න සොයාබැලිය හැකි වන්නේ පසුවිපරමකින් බවයි.
වත්මන් ආණ්ඩුව ද අනෙක් ආණ්ඩු මෙන්ම සිය වගකීම් ඉටු කිරීමට උත්සහ දරණ බව පැවසූ මන්ත්‍රීවරයා, සාධනීය ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවිය යුතු බවත් එහි ප්‍රතිඵලය කුමක් ද යන්න විමසා බැලිය හැක්කේ අවසානයේදී බවත් පෙන්වාදුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart