
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උරුමය ඔප්පු දෙන බව පවසා රුපියල් කෝටි 9 කට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිල්ලක් මත සැකකාරිය බකමූණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය ඉඩම් ඔප්පු 164 ක් ලබාදෙන බව පවසා එම මුදල් වංචා කර ඇති බව පොලිසිය සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart