
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෝමාගම දොළහේන ආරච්චිගොඩ ප්‍රදේශයේ ඉඩමක මුදල් ඔට්ටුවට කැට ක්‍රීඩාවේ යෙදුණු ව්‍යාපාරිකයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම සැකකරුවන් ප්‍රජා සේවයේ යොදවන ලෙස හෝමගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය ඊයේ (31) දින නියෝග කළාය.
අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් සූදු ක්‍රීඩාවේ නිරත වූ බවට අධිකරණය හමුවේ පිළිගැනීම නිසා නියමිත සිරදඩුවම ලිහිල්කර, පැය පණහක කාලයක් ප්‍රජා සේවයේ යෙදවීමට නියෝග කරන බවත් අදාළ නියෝගය කඩකළහොත් මසක සිරදඩුවමද නියම කළාය.
රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් ඉඩමක කාලයක සිට මහාපරිමාණයෙන් මෙම කැටපොළ පවත්වාගෙන ගොස් ඇති බවද, වැටළීම සිදුකළ අවස්ථාවේදී එහි තිබී රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් ද හමු වූ බවත් මෙහිදී අධිකරණය හමුවේ අනාවරණය විය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart