
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසියේ විවිධ ප්‍රධාන කොට්ඨාසවලට පසුගිය කාලයේ යොමුකළ දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වූ පැමිණිලි සහ විමර්ශන ලිපිගොනු 1000 කට අධික සංඛ්‍යාවක් නැවත විවෘත කර පරීක්ෂණ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ප්‍රධාන කොට්ඨාස කිහිපයක වසා දැමූ ලිපිගොනු නැවත විවෘත කිරීමට තීරණය කර ඇත.
එසේ විමර්ශනය කර නීතිපති උපදෙස් පැතිය යුතු දේවල් සඳහා උපදෙස් පැතීමටත්, අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමටත් තීරණය කර ඇතැයි සඳහන් වේ.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධයෙන් සොයාබලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාට දන්වා ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart