
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා කජේන්ද්‍රන්ට ඊයේ (17) ත්‍රිකුණාමලයේදී පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර, අද (18) ඔවුන් ත්‍රිකුණාමලය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් පිරිමි පුද්ගලයන් සිව්දෙනෙක්ගෙන් සහ කාන්තාවන් දෙදෙනෙක්ගෙන් සමන්විත වේ.
අයුතු ජනරාශිය, නීතිවිරෝධී රැස්වීම, පහරදීම, අනර්ථය යන කරුණු මත ඔවුන් අද හඳුනාගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමටද නියමිතව ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී කජේන්ද්‍රන්ට පහරදීම සම්බන්ධයෙන් පියවර ගන්නා ලෙස පොලිස්පතිට ඉල්ලීමක්(වීඩියෝ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart