
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර සිට උතුරට ගමන් කෙරෙන තිලීපන් සමරු වාහනයට ත්රිකුණාමලය සර්ධාපුර 06 කණුව ප්රදේශයේ ජනතාව සහ තවත් පිරිසක් පහරදී ඇත.
එම පහරදීමෙන් අදාළ රථයට හානි සිදුවී ඇති අතර එහි පැමිණි පිරිසකට සුළු තුවාල සිදුවී ඇත.
යාපනයේ සැමරිය යුතු උත්සවයක් මෙලෙස විවිධ ජනවර්ග වෙසෙන ත්රිකුණාමලයේදී සැමරීමට පැමිණීමට විරෝධය පළකරමින් මෙම පහරදීම සිදුකර තිබේ.
පොලිස් නිලධාරීන් ඉදිරියේ මෙම පහරදීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart