
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිම්බාබ්වේ හිටපු නායක සහ ඔවුන්ගේ විශිෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩකයා වූ හීත් ස්ට්‍රීක් වයස අවුරුදු 49 දී මිය ගොස් ඇත.
මහා බඩවැලේ සහ අක්මා පිළිකාවකින් පෙළෙමින් සිටි ස්ට්‍රීක් අද අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.
ස්ට්‍රීක්ගේ මරණය ඔහුගේ බිරිඳ නෙඩින් ස්ට්‍රීක් විසින් ඇයගේ ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් නිවේදනය කර ඇත.
“2023 සැප්තැම්බර් 03 වැනි ඉරිදා උදේ පාන්දර, මගේ ජීවිතයේ ලොකුම ආදරය සහ මගේ ලස්සන දරුවන්ගේ පියා, ඔහුගේ අවසන් කාලය ගත කිරීමට කැමති ඔහුගේ නිවසේ සිට දේවදූතයන් සමඟ සිටීමට ගෙන යන ලදී. ” යැයි නෙඩින් ස්ට්‍රීක් ප්‍රකාශ කර තිබේ.
මීට සති දෙකකට් පෙර සිම්බාබ්වේ හිටපු ක්‍රීඩක හෙන්රි ඔලොන්ගා විසින්, ලැබුණු වැරදි තොරතුරක් මත ස්ට්‍රීක් මරණයට පත්වූ බව ප්‍රකාශ කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart