
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යුක්තිය මෙහෙයුම හේතුවෙන් ඇතැම් පොලිස් නිලධාරීන් හරහා දරුවන්ට සිදුවන යම් යම් හිංසන සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පවසයි.
ඒ අනුව ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ද දැනුම්වත් කර ඇත.
අනතුරුව ඇතැම් ස්ථානාධිපතිවරුන්ට ඍජුව අවවාද කළ බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඇතැම් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී දරුවන්ට පහරදීම්, බිය වැද්දීම් සම්බන්ධයෙන් මෙලෙස පැමිණිලි ලැබී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ඇතැම් අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.(දේශය)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart