
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාව අනතුරට ලක්වු ස්ථානය වැඩිදුර නිරීක්ෂණය කිරීම සදහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ පිරිසක් අද(29) පිටත්ව ගොස් තිබේ.
ඒ, අදාළ නෞකාවෙන් රසායනික ද්‍රව්‍යයක් හෝ තෙල් කාන්දුවක් සිදුවන බවට ඊයේ ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කිරීම හේතුවෙනි.
කෙසේවෙතත් ඊයේ සිය උපදෙස් මත නෞකාව අනතුරට ලක්වූ ස්ථානයේ කළ නිරීක්ෂණයකදී එවැනි තත්ත්වයක් දක්නට නොලැබුණු බවට නාවික හමුදාව දැනුම් දි ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කරයි.
කෙසේ තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ තත්ත්වය තවදුරටත් නිරීක්ෂණය කර නියැදි ලබා ගැනීම වෙනුවෙන් සිය ආයතනයේ පිරිසක් පිටත්ව ගොස් ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart