
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වයස අවුරුදු 19 පහළ ලෝක ශූරතා තරගාවලිය අතරතුර අතුරුදන් වූ බුරුන්ඩි ජාතික හෑන්ඩ්බෝල් ක්‍රීඩකයින් 10 දෙනෙකු සොයා ක්‍රොඒෂියානු පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ප්‍රාන්ත පොලිස් දෙපාර්තමේන්තුව පැවසුවේ ක්‍රීඩකයින් සොයා ගැනීමට සහ ඔවුන් අතුරුදහන් වීම පිළිබඳ කරුණු සොයා ගැනීමට උත්සාහ කරමින් සිටින බවය.
පවතින තොරතුරුවලට අනුව, පසුගිය බදාදා ඔවුන් නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් පිටත්ව ගොස් ඇති අතර ඉන්පසුව ඔවුන්ගෙන් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.
ක්‍රොඒෂියානු හෑන්ඩ්බෝල් සම්මේලනය පැවසුවේ බහරේනය සමඟ තරඟයකට පෙර බුරුන්ඩි ක්‍රීඩකයින් ඔවුන්ගේ තාක්ෂණික කාර්ය මණ්ඩලයේ අවසරයකින් තොරව නවාතැනින් පිටව ගොස් ඇති බවයි.
ක්‍රීඩකයින් යුරෝපයේ සරණාගතභාවය ලබා ගැනීම සඳහා වීසා බලපත්‍ර භාවිතා කරමින් පැන යාමට සැලසුම් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart