
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අද පෙරවරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී පැවැති මෙම සාකච්ඡාවේදී විශේෂ තීරණ කිහිපයක් ගෙන ඇති බව වාර්තා වේ.
එම තීරණ පහත පරිදි වන බව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව පොදුජන පෙරමුණේ ජාතික කැදවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන පත්කර ඇත.
එසේම අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සාාජිකත්වය ලබා ගැනිමට එරෙහිව අධිකරණමය ක්රියාමාර්ග වෙත යොමුවිමටද තීරණය කර තිබේ. ඒ පිළිබඳව පක්ෂයේ විනය කමිටුවට දැනුම් දීමට තීරණය කෙරී ඇත.
මෙම සාකච්ඡාව අද පෙරවරුවේ පැය 3ක පමණ කාලයක් පවත්වා ඇති නමුත්හි පොහ්දුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ඊට සහභාගි වී නොමැත.
පක්ෂයේ මින් පෙර නොතිබු ජාතික කැදවුම්කරු යන තනතුරටකට රෝහිත අබේගුණවර්ධන පත්කිරිම පිළිබඳවද එම පක්ෂයේ සාමාජිකයන් අතර කතාබහක් නිර්මාණය වී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart