
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මේ වසරේ ජනවාරි සිට මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 20 සීමාව ඊයේ (17දා) ඉක්මවා ගොස් ඇත.
අද පස්වරු 1.30ට එංගලන්තයේ ලන්ඩන් නුවර සිට පැමිණි යූ.එල්- 504 දරන ශ්‍රීලන්කන් ගුවන් යානයෙන් පැමිණි යුවළත් සමග මෙරට සංචාරක සීමාව මෙලෙස ලක්ෂ 20 සටහන් විය.
රෆායෙල් කැරොන්ට සහ ඔහුගේ බිරිඳ වන ක්ලෙයා චාලට් යන එම යුවලට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළ වෙත පැමිණි පසු උණුසුම් පිළිගැනීමක් ද හිමිවුණි.
මොවුන් දෙදෙනා ප්‍රංශයේ පැරිස් නුවර පදිංචිකරුවන් වන අතරල සති දෙකක කාලයක් මෙරට රැඳීසිටීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart