
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් 2016දී ශ්‍රී ලංකාවට පැමිණ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීමට අදාල නඩුවක් සම්බන්ධයෙන් මෙසේ වරෙන්තු නිකුත් කර ඇත.
එමඟින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින මන්ත්‍රීවරයා, අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.
නඩුව සැප්තැම්බර් මස 11 යලි කැඳවීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart