
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ දැනට දරන ඇමැති ධූරයේ තවදුරටත් කටයුතු නොකිරීමට ඉඩ ඇති බවටත්, ඔහු ඉල්ලා අස්වීමට හෝ ඉවත් කිරීමට ඉඩ ඇති බවටත් මත පළවෙමින් තිබේ.
රණසිංහ ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ, තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවේදී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වීමට ඉදිරිපත් වූ බවයි.
ඇමැතිවරයා මේ වන විටත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමඟ පාර්ලිමේන්තුවේ පිහිටි කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති බවද වාර්තා විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart