
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වෛද්‍යවරුන් 785දෙනකු ඉදිරි මාසවලදී විදේශගත විශේෂඥ පුහුණුව සඳහා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ.
විශේෂඥයන් වීමට අදාළ ඔවුන්ගේ පුහුණුව අවසන් කිරීමෙන් පසු රට තුළ පවතින වත්මන් සන්දර්භය අනුව ඔවුන් නැවත පැමිණේවිද යන්න සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කනස්සල්ලට හේතු වී තිබේ.
විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලට අනුව මේ වනවිට වෛද්‍යවරු 822 දෙනෙකු විදේශ රටවල පුහුණුව ලබන අතර 632 දෙනෙක් MD විභාගය සඳහා සූදානම් වෙමින් සිටිති.
අමාත්‍යංශ වාර්තා පෙන්වාදෙන්නේ රටේ පවතින තත්ත්වය අනුව වෛද්‍යවරුන් 822දෙනාම නැවත පැමිණීමට ඉඩක් නොමැති බවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තා වලට අනුව, 2022 දී, ශ්‍රී ලංකාව සතුව ආසන්න වශයෙන් වෛද්‍යවරු 20,000 ක් සහ විශේෂඥයෝ 2,800 ක් පමණ සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart