
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලි සංගණන ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි ලැබී තිබීම හේතුවෙන් වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත්, එම සංගණනයේ ප්‍රතිඵල තවමත් ප්‍රකාශයට පත්කර නොමැත.
පසුගිය වසරේ අගෝස්තු 17 සිට 19 දක්වා රට පුරා අලි සංගණනය සිදු කෙරිණි.
ඒ සඳහා පසුගිය වසරේ අගෝස්තු මාසයේදී රට පුරා සමීක්ෂණ මධ්‍යස්ථාන 3,130ක් පිහිටුවන ලදී.
ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතු විමසීමේදී පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසා ඇත්තේ සංගණන වාර්තාව කඩිනමින් නිකුත් කරන බවයි.
ක්‍රියාවලියේ අක්‍රමිකතා පිළිබඳ සමහර පරිසරවේදීන් චෝදනා එල්ල කර ඇති බව ඔහු පැවසීය.
“අපි ඒවා සොයා බලා ඇති අතර ප්‍රතිඵල ඉක්මනින් මහජනතාවට එළිදක්වනවා,” යැයි ඔහු පැවසීය.
අවසන් අලි සංගණනය 2011 දී පවත්වා තිබේ.
ඒ වන විට මුළු අලි ගහනය 6000කට ආසන්න බව සොයා ගැනිණි.
ශ්‍රී ලංකාව ඉහළ අලි ඝනත්වයක් ඇති රටක් ලෙස සැළකේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart