
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනාධිපතිවරයා ගමන් ගන්නේ යැයි පැවසෙන රථ පෙළක් පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල කතාබහක් නිර්මාණය වී ඇත.
එම රථ පෙළට විවිධ වර්ගවලට අයත් ආරක්ෂක යතුරුපැදි සහ රථ 20ක් පමණ ඇතුලත් වේ.
එසේම රථ පෙළෙහි ගිනි නිවන රථයක් සහ ගිලන් රථ දෙකක් සහ කැරවෑන් රථයක්ද ඇතුළත්වේ.
සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයකුට සැලකිවයුතු ආරක්ෂාවක් ලබාදෙනු ලබයි.
කෙසේවෙතත් මෙම රථ පෙළ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් සහ විවේචන පළව ඇත.
මෙම වීඩියෝව සිය සමාජ මාධ්‍ය ගිණුමේ ප්‍රචාරය කර ඇති එක් අයෙක් මෙසේ පවසා තිබේ.
“මිලියන 07ක් දරිද්‍රතාවයෙන් පෙළෙන, මන්දපෝෂණයෙන් පෙළෙන, සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් කඩා වැටීමේ අද්දර සිටින බංකොලොත් රටක, තේරී පත් නොවූ ජනාධිපතිවරයකු සඳහා වන වාහන පෙළ…”
The vehicle convoy for an unelected President of a Bankrupt country with 7 million in poverty, rising malnutrition and a Healthcare system on the brink of collapse. pic.twitter.com/yrL1qfD70T
— Kusum Wijetilleke (@KusumW) August 20, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart