
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හත්පෝරුව වැව රක්ෂිතයේදී කපා වියළා විකිණීමට සකස් කරන ලද වියළි ගංජා තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය සූරියවැව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.07.09 වන දින සූරියවැව පොලිස් වසමේ අන්දරවැව ප්‍රදේශයේ දී මෙම වැටළීමක් සිදුකර ඇත.
එහි දී හත්පෝරුව වැව රක්ෂිතයේදී කපා වියළා විකිණීමට සකස් කරන ලද වියළි ගංජා කිලෝ 02 යි ග්‍රෑම් 300 ක් සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සූරියවැව පොලිස් ස්ථාන වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart