
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ප්‍රතිපත්තිමය තීරණයක් අනුව QR කේත පද්ධතිය හරහා ජාතික හැඳුනුම්පත් අංකයක් සහ දුරකථන අංකයක් යටතේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය තහවුරු කර තිබේ.
ටීවී දෙරණ නාලිකාවේ ‘බිග් ෆෝකස්’වැඩසටහනට අදහස් දක්වමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක ඒ බව පැහැදිලි කළේය
“අපි ජාතික හැඳුනුම්පතක් සහ ජංගම දුරකථන අංකයක් සඳහා එක් වාහනයක් පමණක් ලියාපදිංචි කිරීමට ඉඩ සලසන ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා. මෙම ප්‍රතිපත්තිය මුලින්ම ක්‍රියාත්මක කළ විට, වාහන වෙනස් කළ හෝ මාරු කළ බොහෝ දෙනෙකුට ඒවා ලියාපදිංචි කිරීමට නොහැකි වුණා. යම් පාලනයක් ගෙන ඒම සඳහායි අපි මේ මොහොතේ QR පද්ධතිය හඳුන්වා දුන්නේ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
බහු වාහන හිමි පුද්ගලයන් සඳහා, ව්‍යාපාර ලියාපදිංචි කිරීම නමින් වෙනම කාණ්ඩයක් හඳුන්වා දී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
“පෞද්ගලිකව, වත්මන් ජාතික අර්බුදය තුළ, තනි පුද්ගලයකුට වාහන දෙකක් හෝ තුනක් භාවිත කිරීමට අවශ්‍යතාවක් නොමැති බව මම විශ්වාස කරනවා,” යනුවෙන් ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart