
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තම ආයතනයට ගෘහස්ත ගෑස්(LPG) මිල ඉහළ දැමීමට සිදුවූයේ රජය විසින් 18%ක වැට් බද්දක් පැනවීම නිසා බව ලිට්‍රෝ ලංකා සභාපති මුදිත පීරිස් පවසයි.
වැට් බදු පැනවීමක් සිදුනොකළේ නම් කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 3700ක මිලකට අලෙවි කළ හැකි බව සභාපතිවරයා පෙන්වාදෙයි.
“අපි අපේ මිල වැඩි කර නැහැ. කෙසේවෙතත්, වැට් බද්ද පැනවීමට රජය ගත් තීරණය මෙම මිල සංශෝධනයට හේතුවී තිබෙනවා. LP ගෑස් සඳහා මීට පෙර වැට් බද්ද අදාළ වුණේ නැහැ. රජයේ නියෝගයට අනුව LPG මත වැට් බද්ද පැනවීමට තීරණය කිරීම හේතුවෙන් මිල වැඩි කිරීමේ අවශ්‍යතාවය මතුව තිබෙනවා” ඔහු වැඩිදුරටත්පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart