
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් දැනට පැවැත්වෙන එංගලන්ත තරග සංචාරයෙන් ඉවත් වී නැවත දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
මෙම ආබාධය නිසා හසරංගට එංගලන්තයට එරෙහි පළමු එක්දින තරගය අහිමි වූ අතර, ඔහු වෙනුවට ක්‍රීඩාකළ සචිඳු කොළඹගේ සාර්ථක ලෙස තම මංගල එක්දින තරගයට එක්විය.
හසරංගගේ ආබාධයේ තත්ත්වය පිළිබඳව පැහැදිලි නැතත්, එංගලන්ත තරගාවලියේ ඉතිරි තරග සඳහා ඔහුව යොදාගැනීමේ අවදානම නොගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය සහ තේරීම් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.
පළමු එක්දින තරගයේදී කොළඹගේ දැක්වූ යහපත් දක්ෂතා ද සැලකිල්ලට ගනිමින්, වනිඳු හසරංගට සිය පිටේ ආබාධයට ප්‍රතිකාර ලබාගැනීමට, විවේක ගැනීමට සහ ලබන ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන පාකිස්තාන තරගාවලිය සඳහා සූදානම් වීමට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart