
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සම්බන්ධයෙන් වීඩියෝවක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නිල ෆේස්බුක් ගිණුමට එක්කර තිබේ.
සියලුම පිතිකරුවන්ගේ බියකරු සිහිනය වනිඳු හසරංග (Wanindu Hasaranga is every batter’s nightmare) යනුවෙන් සදහන් කරමින් එම විඩියෝව අයි.සි.සිය නිකුත් කර ඇත.
අදාළ FB යොමුව පහතින් දැක්වේ.
https://www.facebook.com/reel/1495508431263047
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart