
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහනගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන බදාදා (31දා) පැවැත්වීමට නියමිතය.
පසුගිය 18 වැනිදා කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය නගරාධිපතිනි වායි කැලී බල්තසාර් විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබූ අතර, එදින රාත්රී 10.00ට පමණ ඡන්ද විමසීම සිදුවිය.
එහිදී වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්වූ අතර අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ද, විපක්ෂව ඡන්ද 60 ක් ද ලැබී තිබීණි.
පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනිවර ඡන්ද විමසීම ලබන 31 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart