
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු එංගලන්තය බලා පිටත්ව ගොස් තිබේ.
එරට ප්‍රාන්ත සිව්දින තරගාවලිය සදහා සහභාගිවීමට ඔහු මෙලෙස පිටත්ව ගොස් ඇත.
විශ්ව ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කිරීම සඳහා ගිවිසුම්ගතවී තිබේ.
ලබන 19වැනිදා වොක්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරගයේදි විශ්ව ක්‍රීඩා කිරීමට නියමිත බව වාර්තාවේ.
මැතිව් පෝට්ස් සහ බ්‍රයිඩන් කාර්ස් අයර්ලන්තයට එරෙහි එංගලන්ත සංචිතයට නම් කිරීම හේතුවෙන් විශ්ව ප්‍රනාන්දුට ඩර්හැම් ප්‍රාන්ත කණ්ඩායම විසින් අදාළ කැදවිම කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart