
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ දේශපාලන විචාරකයකු වූ ඩී.බී.එස්. ජෙයරාජ් වයස අවුරුදු 72 දී කැනඩාවේදී අභාවප්‍රාප්ත විය.
ජෙයරාජ් දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ ජනවාර්ගික දේශපාලනය, ගැටුම් සහ සමකාලීන දේශපාලන වර්ධනයන් පිළිබඳ වාර්තාකරණය සහ විශ්ලේෂණය සඳහා ප්රසිද්ධක් ඉසිළුවේය.
පුවත්පත් කලාව පුරාම, ජනවාර්ගික සබඳතා, සිවිල් ගැටුම සහ ශ්‍රී ලංකාවේ පාලනය සම්බන්ධ ගැටළු පුළුල් ලෙස ආවරණය කිරීම සඳහා ජෙයරාජ් කීර්තියක් ගොඩනඟා ගත් අතර, දේශපාලන විවරණ සහ විශ්ලේෂණයන්හි කැපීපෙනෙන හඬක් බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart