
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බ්‍රහස්පතින්දා(01) කොලරාඩෝ ස්ප්‍රින්ග්ස්හි ගුවන් හමුදා ඇකඩමියේ උපාධිධාරීන්ට දේශනයක් පවත්වා ආපසු යෑමට සුදානම් වූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් පැකිළී වැටුණේය.
කෙසේවෙතත් ධවල මන්දිර නිලධාරියෙක් පවසා ඇත්තේ ජනාධිපති බයිඩෙන් “සම්පූර්ණයෙන්ම හොඳ” තත්වයක පසුවන බවයි.
ඔහුට උදව් ලැබීමෙන් අනතුරුව නැගිට ආපසු අසුන වෙත ගොස් තිබේ.
බයිඩෙන්ගේ ඇදවැටීමේ වීඩියෝව සමාජ මාධ්‍යවල පැතිර ගියේය.
ඔහු පය පැටළී දණින් වැටී වේදිකාවේ බිම අත්වලින් අල්ලා ගන්නා බවක් පෙනේ.
ගුවන් හමුදා නිලධාරීන් සහ රහස් සේවා නියෝජිතයන් කිහිප දෙනෙකු ඔහුට උදව් කළ අතර, ඔහු නැවත සිය අසුන වෙත ගියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart