
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සවුදි අරාබියේ මක්කම හජ් වන්දනාව සඳහා පිටත්ව ගිය ශ්රී ලාංකිකයන් දෙදෙනකු මරණයට පත්ව ඇතැයි මුස්ලිම් ආගමික සහ සංස්කෘතික සබඳතා දෙපාර්තමේන්තුව අනාවරණය කරයි.
හදිසියේ වැළඳුණු හෘදයාබාධ හේතුවෙන් මෙම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇතැයි දෙපාර්තමේන්තුව පවසයි.
මෙලෙස මරණයට පත්වූ ශ්රී ලාංකිකයන් දෙදෙනාගේ අවසන් කටයුතු මක්කම සහ මදීනාවලදී සිදුකර ඇතැයි ද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart