
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇඹිලිපිටිය විශාකා ළමා නිවාසයෙන් පළාගිය දැරියන් දෙදෙනකු සොයා ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස පළාගොස් ඇත්තේ 14 සහ 15 හැවිරිදි විහාරගල, සූරියවැව සහ දළුක්හින්න, සෙවනගල ප්‍රදේශවල පදිංචිව සිටි දැරියන් දෙදෙනකු බව වාර්තා වේ.
ඇඹිලිපිටිය පොලිසිය විසින් මෙම දැරියන් දෙදෙනා සෙවීම සඳහා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා සදහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart