
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රියාද් හි තම තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය සහ ඉරාන ප්‍රහාරවලින් ඇමරිකානු හමුදා නිලධාරීන් හය දෙනෙකු ඝාතනය වීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය ‘ළඟදීම’ පළිගනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.
එක්සත් ජනපද කේබල් ජාලයකකට අයත් නිව්ස්නේෂන් වෙත අදහස් දක්වමින් ට්‍රම්ප්, එක්සත් ජනපදය ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි “ඔබට ඉක්මනින් බලා ගන්න පුළුවන්” යනුවෙන් පැවසූ බව වාර්තා වේ.
නිව්ස්නේෂන් ධවල මන්දිර වාර්තාකරුට අනුව, ඉරානයට යෑම සඳහා අවශ්‍ය වනු ඇතැයි තමා නොසිතන බව ඔහු තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart