
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
“ඉරානයේ ත්‍රස්තවාදී තන්ත්රයට එරෙහිව මැදපෙරදිග අපගේ විශාල මිලිටරි උත්සාහයන් අවසන් කිරීම සලකා බලමින් සිටින අතර, අපගේ අරමුණු සපුරා ගැනීමට අපි ඉතා ආසන්න වෙමින් සිටිමු” යැයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප් පසුව පවසන්නේ එය “අවශ්‍ය පරිදි, එය භාවිත කරන අනෙකුත් ජාතීන්ට, එය ආරක්ෂා කර ඔත්තු බැලීමට සිදුවනු ඇත. එක්සත් ජනපදය එසේ නොකරයි” යනුවෙනි.
මේ අතර, එක්සත් ජනපද භාණ්ඩාගාරය දැනට ඉරාන තෙල් සඳහා වන සම්බාධක තාවකාලිකව ඉවත් කරමින් සිටින අතර, තෙල් මිල අඩුකර ගැනීම ඉරාන තෙල් බොහෝ රටවලට විකිණීමට එම පියවර මගින් ඉඩ සලසයි.
මෙම “කෙටි කාලීන අවසරය” මඟින් ගෝලීය වෙළඳපොළට තෙල් බැරල් මිලියන 140 ක් පමණ ඇතුළු වීමට ඉඩ සැලසෙන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් සිකුරාදා X වෙත පළකරන ලද ප්‍රකාශයක සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart