
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කුකුලු මස් මිල ඉහළ දැමීම සහ බිත්තර හිඟය සම්බන්ධයෙන් රජය දැඩි තීන්දු තීරණ ගන්නා බව කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර ප්‍රකාශ කරයි.
ලබන සතියේ පැවැත්වෙන කැබිනට් සාකච්ඡාවේදී එම තීරණ ගැනීමට නියමිත බවද ඔහු පවසයි.
දැඩි නීතිරීති හරහා කුකුලු මස් මිල ඉහළයෑම නැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඇමැතිවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart