
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස් සිර සිරමැදිරියේ සිටි පියාට ජංගම දුරකථනයක් ලබාදීම වැලැක්වූ හෙයින් උරණ වූ පුතකු පොලිස් ස්ථානාධිපතිට පහරදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පස්සර පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
ආරවුලක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ රඳවා සිටි පුද්ගලයාගේ පුතා විසින් ජංගම දුරකථනයක් ලබාදීමට යෑමේදී, එය නිලධාරීන් වළක්වා ඇත.
එයට උරණ වූ පුත්රයා පොලිස් ස්ථානයේ තිබූ මුහුණ බලන කණ්නාඩිය ගලවා ස්ථානාධිපතිවරයාට පහරදී ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart