
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ කුරුණෑගල (06) මාර්ගයේ තුල්හිරිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් එකම පවුලේ මව, පියා සහ පුතු එම ස්ථානයේම මියගොස් ඇත.
ත්‍රිරෝද රථයේ රියදුරුට නින්ද යෑමෙන් ත්‍රීරෝද රථය ඉදිරියෙන් පැමිණි ටිපර් රථයේ ගැටී තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ රඹුක්කන කොටවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 හැවිරිදි පියා, 39 හැවිරිදි මව සහ 13 හැවිරිදි පුතුය.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart