Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදවච්චිය හිටපු ආසන සංවිධායක හිටපු ඇමැති තිස්ස කරල්ලියද්ද සමගි ජන බලවේගයට එක්විය.
අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඔහුව සමගි ජන බලවේගයේ මැදවච්චිය ආසනයේ සම සංවිධායකවරයා ලෙස පත්කර ඇත.
තිස්ස කරල්ලියද්ද ළමා සංවර්ධන හා කාන්තා කටයුතු පිළිබඳ හිටපු කැබිනට් ඇමැතිවරයා වූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ද විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart