
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
එංගලන්තය සමග අද ආරම්භ වන තෙවැනි ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
කෙසේවෙතත් දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මෙම කණ්ඩායමට නම්කර නැති අතර, ඔහු වෙනුවට විශ්ව ප්‍රනාන්දු කැඳවා තිබේ.
එසේම නිශාන් මදුෂ්ක කණ්ඩායමින් ඉවත්කර දිගින් දිගටම අසාර්ත වන කුසල් මෙන්ඩිස් නැවත කණ්ඩායමට එක්කර තිබේ.
අද තරගයට ක්‍රීඩා ලංකා කණ්ඩායම මෙසේය.
1. දිමුත් කරුණාරත්න
2. පැතුම් නිශ්ශංක
3. කුසල් මෙන්ඩිස්
4. ඇන්ජලෝ මැතිව්ස්
5. දිනේෂ් චන්දිමාල්
6. ධනංජය ද සිල්වා (නායක)
7. කමිඳු මෙන්ඩිස්,
8. මිලාන් රත්නායක
9. විශ්ව ප්‍රනාන්දු
10. ලහිරු කුමාර
11. අසිත ප්‍රනාන්දු
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart