
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බංගලාදේශ ජාතික කාන්තාවකට කොළඹ ප්‍රධාන මාර්ගයක් මැදදී පහරදී ඇයගේ රන් මාලය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
වෛද්‍යවරියක වන මෙම කාන්තාව කිරුළපන ප්‍රදේශයේ හෝටලයක් අසලදී ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වේ.
එක් සැකකරුවෙකු පදික වේදිකාවේදී සහ ඉන් අනතුරුව ප්‍රධාන මාර්ගය මැදදී කාන්තාවට දරුණු ලෙස පහර දෙන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
බියෙන් ශ්‍රී ලංකාවෙන් පිටව ගිය වින්දිත කාන්තාව සහ ඇයගේ සැමියා සිද්ධිය සම්බන්ධයෙන් විද්‍යුත් තැපෑලෙන් පැමිණිල්ලක් යැවීමෙන් පසුව සිද්ධිය අනාවරණය වී තිබේ.
පැමිණිල්ලට අනුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම පහරදීම සිද්ධිය වූ ප්‍රදේශයේ සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart