
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර ප්‍රධාන පෙළේ වෛද්‍ය මධ්‍යස්ථානයක පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍යවරයකු බියගන්වා රුපියල් ලක්ෂ 60කට අධික කප්පම් මුදල් ලබාගත් බව කියන එම වෛද්‍ය මධ්‍යස්ථානයේම සේවය කළ හෙද නිලධාරිනියක සහ ඇයගේ ස්වාමිපුරුෂයා තෙල්දෙණිය කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
එම විශේෂඥ වෛද්‍යවරයා සහ 24 හැවිරිදි හෙද නිලධාරිනිය සමග කලක් පැවතියේ යැයි කියන සමීප ඇසුරක ඡායාරූප හෙද නිලධාරිනිය සන්තකයේ ඇති බව පවසමින්, හෙද නිලධාරිනියගේ සැමියා ද සමග එක්ව විශේෂඥ වෛද්‍යවරයා බිය ගන්වමින් එසේ විටින් විට කප්පම් මුදල් ලබාගෙන ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වීී තිබේ.
එම හෙද නිලධාරිනිය හෙද සේවයෙන් ඉවත් වී විවාහ වීමෙන් පසු මැද මහනුවර ප්‍රදේශයේ පදිංචි වී ඇති අතර, ඉන් අනතුරුව ඇයගේ සැමියා සමග එක්ව විශේෂඥ වෛද්‍යවරයා බිය ගන්වමින් විටින් විට රුපියල් ලක්ෂ 60 කට අධික කප්පම් මුදල් ලබාගෙන ඇති බව පැවැසේ.
පසුව වෛද්‍යවරයා තෙල්දෙණිය කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පියවර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart