
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී හඳුන්වාදුන් විශ්‍රාම සැලසුම් ක්‍රමය නිසා සේවකයන් ඉවත්වීමක් සිදුවී නොමැති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අත්‍යවශ්‍ය සේවකයන් සේවයෙන් ඉවත් වන බවට පසුගියදා විවිධ වාර්තා පළවිය.
රටේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආයතනයේ සේවකයන් විදේශගතවීමේ ප්‍රවනතාවක් පවතින නමුත්, එය කිසිසේත්ම ස්වේච්ඡා විශ්‍රාම ගැන්වීමේ ක්‍රමයට සම්බන්ධයක් නොමැති බවත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට සැළසුම් කර ඇතත් ඒ සඳහාද මෙතෙක් නිසි ආයෝජකයකු ඉදිරිපත් නොමැත් බව වාර්තා වෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart